by vishwa pasindu | Aug 12, 2022 | කාර්යක්ෂමතා කඩඉම් විභාග
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා පුහුණුකරු තනතුර සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය – 2022.08.26 දින වේ. නිවේදනය භාගත කරන්න අයදුම්පත භාගත...
by vishwa pasindu | Jul 28, 2022 | කාර්යක්ෂමතා කඩඉම් විභාග, විභාග ප්‍රතිඵල හා නිවේදන
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ හා කාර්යාල සේවක සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 බාගත...
by vishwa pasindu | Jun 28, 2022 | කාර්යක්ෂමතා කඩඉම් විභාග
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක (කෘෂි ව්‍යාප්ති) සේවා ගණයේ තනතුරු සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022 අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2022.07.08 දින වේ. අභ්‍යන්තර නිවේදනය භාගත කරන්න අයදුම්පත්‍රය භාගත...
by vishwa pasindu | Jun 23, 2022 | කාර්යක්ෂමතා කඩඉම් විභාග
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2020 (2022) (කළමනාකරණය පිළිබඳ ත්‍රෛමාසික සහතික පත්‍ර පාඨමාලාව) අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2022.07.04 දින වේ. අභ්‍යන්තර නිවේදනය භාගත...
by vishwa pasindu | Jun 20, 2022 | කාර්යක්ෂමතා කඩඉම් විභාග
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ III, II හා I වන ශ්‍රේණියේ රියදුරන් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2022.07.01 වේ. අභ්‍යන්තර නිවේදනය භාගත කරන්න අයදුම්පත්‍රය භාගත...
by vishwa pasindu | Jun 20, 2022 | කාර්යක්ෂමතා කඩඉම් විභාග
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන ආයතනයන්හි සෞඛ්‍ය පරිපාලක, වැඩ පරිපාලක, වෙළඳසැල් පරිපාලක හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන භාරකරු තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2022.07.01 දින වේ....