ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට සපැමිණි ඔබ
සාදරයෙන් පිළිගනිමු
දැක්ම
කාර්යක්ෂම හා ඵලදායි පළාත් රාජ්‍ය සේවයක්.
මෙහෙවර
ඌව පළාත් රාජ්‍ය සේවයට අවශ්‍ය මානව සම්පත කාර්යක්ෂමව මාණ්ඩලීකරණය කිරීම තුළින් නිර්මාණශීලී නිවැරදි, ගුණාත්මකභාවයෙන් යුත් තෘප්තිමත් පළාත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම.
බඳවා ගැනීම් විභාග – විවෘත
බඳවා ගැනීම් විභාග – සීමිත
- කාර්යාල සේවක සේවයේ III වන ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 February 7, 2019
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ ද්විතීය සේවා ගණයේ III පන්තියේ II ශ්‍රේණියේ සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 January 30, 2019
- ඌව පළාත් සභා රාජ්‍ය සේවා කාර්මික නිලධාරීන් (සිවිල් / යාන්ත්‍රික) සඳහා පවත්වනු ලබන ලිඛිත විභාගය – 2010 (2019) February 5, 2019
- අභ්‍යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – 2022 August 1, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කනිෂ්ඨ සේවකයින් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය -2019 (2020) August 21, 2020
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම (සීමිත) – 2021 May 12, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ හා කාර්යාල සේවක සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 July 28, 2022
- ඌව පළාතේ පළාත් සභා ලේකම් කාර්යාලයේ හැන්සාඩ් සංස්කාරක III ශ්‍රේණියේ තනතුරට සීමිත පදනම මත බඳවා ගැනීම – 2022 May 18, 2022
- කුසලතා පදනම මත කළමනාකරණ සහකාර සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරග විභාගය 2017 (2018) January 24, 2019
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක (කෘෂි ව්‍යාප්ති) සේවා ගණයේ තනතුරු සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022 June 28, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය පරිශීලනය කිරීම June 28, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2020 (2022) June 23, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ III, II හා I වන ශ්‍රේණියේ රියදුරන් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 June 20, 2022
7,788 total views, 289 views today