ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට සපැමිණි ඔබ
සාදරයෙන් පිළිගනිමු
දැක්ම
කාර්යක්ෂම හා ඵලදායි පළාත් රාජ්‍ය සේවයක්.
මෙහෙවර
ඌව පළාත් රාජ්‍ය සේවයට අවශ්‍ය මානව සම්පත කාර්යක්ෂමව මාණ්ඩලීකරණය කිරීම තුළින් නිර්මාණශීලී නිවැරදි, ගුණාත්මකභාවයෙන් යුත් තෘප්තිමත් පළාත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම.
බඳවා ගැනීම් විභාග
- කාර්මික නිලධාරි දෙපාර්තමේන්තු පරීක්ෂණය ජුලි මස 13, 14, 20, 21, 28 හා අගෝස්තු මස 11, 18 වලදී July 5, 2019
- ඉංග්‍රීසි ගුරු බදවා ගැනීමේ තරඟ විභාගයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථානය වෙනස් කෙරේ. July 2, 2019
- කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල June 12, 2019
- ඉංග්‍රීසි ගුරුවරුන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල 2019.05.04 දින පැවැති June 7, 2019
- සංවර්ධන නිලධාරී සේවයේ I වන හා II කාර්යක්ෂමතා කඩඉම්විභාග අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය දීර්ඝ කරනු ලැබේ. June 6, 2019
- මැහුම් උපදේශිකා III ශ්‍රේණිය හා තාක්ෂණ සහායක(කෘෂි ව්‍යාප්ති) සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගය 2019.05.26 දින. May 25, 2019
- ඌව පළාත් සභාවේ පාසල් වල පවතින ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා බදවා ගැනීමේ තරඟ විභාගය 2019.05.04 දින April 22, 2019
- සංවර්ධන නිලධාරී සේවයේ 01 වන කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල March 13, 2019
- කළමනාකරණ සහකාර අධිශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාග ප්‍රතිඵල 2017(2018) February 5, 2019
- ඌව පළාත් ගුරු තරඟ විභාගය 2019 මාර්තු 31 දින පැවැත්වේ… February 26, 2019