ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට සපැමිණි ඔබ
සාදරයෙන් පිළිගනිමු
දැක්ම
කාර්යක්ෂම හා ඵලදායි පළාත් රාජ්‍ය සේවයක්.
මෙහෙවර
ඌව පළාත් රාජ්‍ය සේවයට අවශ්‍ය මානව සම්පත කාර්යක්ෂමව මාණ්ඩලීකරණය කිරීම තුළින් නිර්මාණශීලී නිවැරදි, ගුණාත්මකභාවයෙන් යුත් තෘප්තිමත් පළාත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම.
බඳවා ගැනීම් විභාග – විවෘත
- අධිශ්‍රේණියට උසස් කිරිමේ සීමිත තරඟ විභාගය-2017(2018) විශේෂ වාර්තාව February 7, 2019
- ඌව පළාත් රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම January 24, 2019
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැහුම් උපදේශිකා III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2018 January 25, 2019
- ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක (කෘෂි ව්‍යාප්ති) තනතුර සඳහා බඳවා ගැනීම – 2018 January 25, 2019
- ඌව පළාත් රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම January 24, 2019
බඳවා ගැනීම් විභාග – සීමිත
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ III, II හා I වන ශ්‍රේණියේ රියදුරන් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 June 20, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන ආයතනයන්හි සෞඛ්‍ය පරිපාලක, වැඩ පරිපාලක, වෙළඳසැල් පරිපාලක හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන භාරකරු තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 June 20, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ II සහ I ශ්‍රේණියේ සේවකයින් සඳහා වූ දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 June 9, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පුස්තකාලාධිපති තනතුරේ III ශ්‍රේණිය සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 June 2, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2014 – 2021 April 21, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කිරීම March 29, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II ශ්‍රේණියේ හා I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 March 9, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ ද්විතීය සේවා මට්ටමේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 March 9, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 January 28, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 October 22, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන ආයතනයන්හි ගිනි නිවීමේ සේවයේ ගිනිභට හා මෝටර් යාන්ත්‍රික ගිනිභට තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 December 5, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම November 24, 2022
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු දෙපාර්තමේන්තු පරීක්ෂණය පැවැත්වීම සම්බන්ධවයි November 30, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ පවතින පළාත් පාලන ආයතනයන්හි ගිනි නිවීම් සේවා ඒකකයන්හි නිලධාරීන්ගේ උසස්වීම් ක්‍රියාත්මක කිරීම November 4, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම November 24, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ බදු නිලධාරී තනතුරු සඳහා වන පළමු සහ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 November 21, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II හා I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 – ප්‍රතිඵල ලේඛන November 16, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක (කෘෂි ව්‍යාප්ති) සේවා ගණයේ තනතුර සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022 – විභාග ප්‍රතිඵල November 11, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රජා සංවර්ධන නිලධාරී තනතුර සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022 November 10, 2022
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III හා II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 October 31, 2022
7,787 total views, 288 views today