ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට සපැමිණි ඔබ
සාදරයෙන් පිළිගනිමු
දැක්ම
කාර්යක්ෂම හා ඵලදායි පළාත් රාජ්‍ය සේවයක්.
මෙහෙවර
ඌව පළාත් රාජ්‍ය සේවයට අවශ්‍ය මානව සම්පත කාර්යක්ෂමව මාණ්ඩලීකරණය කිරීම තුළින් නිර්මාණශීලී නිවැරදි, ගුණාත්මකභාවයෙන් යුත් තෘප්තිමත් පළාත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම.
බඳවා ගැනීම් විභාග
- රියදුරු සේවයේ III වන ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2018 (II) February 8, 2019
- කාර්යාල සේවක සේවයේ I වන ශ්‍රේණියේ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 February 7, 2019
- කාර්යාල සේවක සේවයේ III වන ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 February 7, 2019
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ ද්විතීය සේවා ගණයේ III පන්තියේ II ශ්‍රේණියේ සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 January 30, 2019
- ඌව පළාත් සභා රාජ්‍ය සේවා කාර්මික නිලධාරීන් (සිවිල් / යාන්ත්‍රික) සඳහා පවත්වනු ලබන ලිඛිත විභාගය – 2010 (2019) February 5, 2019
- කුසලතා පදනම මත කළමනාකරණ සහකාර සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරග විභාගය 2017 (2018) January 24, 2019
- කුසලතා පදනම මත ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ තරඟ විභාගය – 2018(2021) සම්මුඛ පරීක්ෂණය සඳහා නාම ලේඛනය May 4, 2021
- 2021.04.30 දින පැවැත්වීමට නියමිත වූ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය නොපැවැත්වේ. April 27, 2021
- සත්ව සංවර්ධන උපදේශක තනතුරේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – ප්‍රතිඵල ලේඛනය March 30, 2021
- 2021.03.30 දින පැවැත්වීමට නියමිත වූ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය එදින නොපැවැත්වෙන අතර, එය 2021.04.02 දින පැවැත්වේ. March 30, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2020 විභාග ප්‍රතිඵල February 18, 2021
- කළමනාකරණ සේවා නිලධාරී III වන ශ්‍රේණිය සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2010 (I) 2020 විභාග ප්‍රතිඵල ලේඛනය February 5, 2021
- සත්ව සංවර්ධන උපදේශක III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2021.02.20 දින පැවැත්වේ. February 5, 2021
- උතුරු මැද පළාත් විභාග සංචිතය සඳහා සම්පත්දායකයින් ලියාපදිංචි කිරීම – 2021 January 25, 2021
- ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ විභාගය – 2020 අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2021.01.12 දක්වා දීර්ඝ කරනු ලැබේ. December 31, 2020
- කළමනාකරණ සේවා නිලධාරී සේවයේ – III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2020 December 5, 2020