ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට සපැමිණි ඔබ
සාදරයෙන් පිළිගනිමු

 

දැක්ම

කාර්යක්ෂම හා ඵලදායි පළාත් රාජ්‍ය සේවයක්.

මෙහෙවර

ඌව පළාත් රාජ්‍ය සේවයට අවශ්‍ය මානව සම්පත කාර්යක්ෂමව මාණ්ඩලීකරණය කිරීම තුළින් නිර්මාණශීලී නිවැරදි, ගුණාත්මකභාවයෙන් යුත් තෘප්තිමත් පළාත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම.

 7,796 total views,  297 views today