ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට සපැමිණි ඔබ
සාදරයෙන් පිළිගනිමු
දැක්ම
කාර්යක්ෂම හා ඵලදායි පළාත් රාජ්‍ය සේවයක්.
මෙහෙවර
ඌව පළාත් රාජ්‍ය සේවයට අවශ්‍ය මානව සම්පත කාර්යක්ෂමව මාණ්ඩලීකරණය කිරීම තුළින් නිර්මාණශීලී නිවැරදි, ගුණාත්මකභාවයෙන් යුත් තෘප්තිමත් පළාත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම.
බඳවා ගැනීම් විභාග – විවෘත
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කනිෂ්ඨ සේවකයින් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය -2019 (2020) August 21, 2020
- ஊவா மாகாண சபை அரசாங்க சேவையின் பதவி வெற்றிடங்களுக்காக ஆட்சேர்ப்பு செய்தல் (திறந்த) May 10, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම (විවෘත) May 10, 2021
- ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීමේ තරඟ විභාගය – 2020 December 1, 2020
- කළමනාකරණ සේවා නිලධාරී සේවයේ – III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2020 September 28, 2020
බඳවා ගැනීම් විභාග – සීමිත
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ III වන ශ්‍රේණියට සීමිත පදනම මත බඳවා ගැනීම – 2023 March 22, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී II වන ශ්‍රේණියට සීමිත පදනම මත බඳවා ගැනීම – 2023 January 31, 2023
- ඌව පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී අධි ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා උසස් කිරීමේ සීමිත තරඟ විභාගය – 2023 (විභාගය පැවැත්වෙන දිනයන්) February 9, 2023
- කුසලතා පදනම මත ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී තනතුරේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගය – 2023 January 12, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී අධි ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා උසස් කිරීමේ සීමිත තරඟ විභාගය – 2023 January 12, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදේශක (පේෂකර්ම) හා උපදේශක (වඩු) තනතුරුවල III, II හා I ශ්‍රේණි සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 February 14, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැහුම් උපදේශිකා II ශ්‍රේණියේ තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 February 20, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ (තාක්ෂණ) III ශ්‍රේණියේ තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 February 10, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා පුහුණුකරු II ශ්‍රේණියේ තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 February 10, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරී II ශ්‍රේණියේ තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 February 10, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ II සහ I ශ්‍රේණිවල සේවකයින් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 – විභාග ප්‍රතිඵල January 30, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරී II ශ්‍රේණියේ තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022 – විභාග ප්‍රතිඵල January 30, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා පුහුණුකරු III ශ්‍රේණියේ තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022 – විභාග ප්‍රතිඵල January 30, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III හා II ශ්‍රේණිවල නිලධාරීන් සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 – විභාග ප්‍රතිඵල January 19, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022 – විභාග ප්‍රතිඵල January 19, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ III වන ශ්‍රේණියට සීමිත පදනම මත බඳවා ගැනීම – 2023 March 22, 2023
- සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව හා සංශෝධන March 8, 2021
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) තනතුරේ එක් වසරක පුහුණු කිරීමේ ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන්, කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණියට පත් කිරීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය – 2023 March 16, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සැලසුම් ශිල්පී තනතුරේ එක් වසරක පුහුණු කිරීමේ ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන්, සැලසුම් ශිල්පී III ශ්‍රේණියට පත් කිරීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය – 2023 March 16, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ඌව කළමනාකරණ සංවර්ධන ආයතනයේ ප්‍රාථමික – අර්ධ ශිල්පීය සේවා ගණයේ (ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ ක්‍රියාකරු, විදුලි කාර්මික ශිල්පී හා නඩත්තු කාර්මික ශිල්පී) තනතුරු සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය March 14, 2023
- ඌව පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමූපකාර සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේ හා උසස් කිරීමේ සංශෝධිත පරිපාටිය March 14, 2023
- ඌව පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී අධි ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා උසස් කිරීමේ සීමිත තරඟ විභාගය – 2023 (විභාගය පැවැත්වෙන දිනයන් සංශෝධනය) March 10, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරි I ශ්‍රේණියේ නිලධාරීන් සේවා පළපුරුද්ද හා කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම March 1, 2023
- “අභ්‍යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරිමේ වැඩසටහන” යටතේ බඳවා ගත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ඌව පළාත් සභාවට අයත් සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – 2022 March 1, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සමුපකාර සංවර්ධන නිලධාරී විශේෂ ශ්‍රේණියේ දිස්ත්‍රික් නිලධාරී පුරප්පාඩු තනතුර සඳහා උසස් කිරීම – 2023 March 1, 2023
7,795 total views, 296 views today