රැකියා විරහිත උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම – 2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් ඌව පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයෙන් පත් වීමක් ලැබීමට නිර්දේශිත මොණරාගල දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන්ගේ නාම ලේඛන හා පැමිණිය යුතු වේලාවන්
මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරය – 2022.01.08 දින පෙ.ව.9.00 ට
මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පත්වීම් ලැබීමට නියමිත අයදුම්කරුවන්ගේ නාම ලේඛනයවැල්ලවාය, බිබිල, තණමල්විල කලාප අධ්‍යාපන කාර්යාල – 2022.01.10 දින පෙ.ව.9.00 ට
වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පත්වීම් ලබා ගැනීමට නියමිත අයදුම්කරුවන්ගේ නාම ලේඛනය බිබිල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පත්වීම් ලබා ගැනීමට නියමිත අයදුම්කරුවන්ගේ නාම ලේඛනය තණමල්විල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පත්වීම් ලබා ගැනීමට නියමිත අයදුම්කරුවන්ගේ නාම ලේඛනය59 total views, 2 views today