මැහුම් උපදේශිකා III ශ්‍රේණිය හා තාක්ෂණ සහායක(කෘෂි ව්‍යාප්ති) සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගය 2019.05.26 දින. by Nishan Harshana | May 25, 2019 | විභාග ප්‍රතිඵල හා නිවේදන 2019.05.25 දින පැවැත්වීමට නියමිතව තිබු ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැහුම් උපදේශිකා III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය හා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක(කෘෂි ව්‍යාප්ති) තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2019.05.26 දින පැවැත්වේ.