- ඌව පළාත් සභාවේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීමේ තරඟ විභාගය – 2020
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය – 2020.12.30
තරඟ විභාගය 2021 ජනවාරි මාසයේදී පවත්වනු ලැබේ.
- සිංහල නිවේදනය හා අයදුම්පත – [භාගත කරන්න/Download]
- දෙමළ නිවේදනය හා අයදුම්පත (விண்ணப்பம்) – [பதிவிறக்கம்/Download]
207 total views, 3 views today