ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැහුම් උපදේශිකා තනතුරු සඳහා වන පළමු , දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැදවීමේ අවසන් දිනය 2020.05.26 වන තෙක් දීර්ඝ කරන ලද බව කාරුණිකව දැනුම් දෙමි.
- නිවේදනය [ View / Download ]
111 total views, 1 views today