කොමිෂන් සභාව
එක් එක් තනතුරු සඳහා අනුමත සේවා ව්‍යවස්ථා සංග්‍රහ/බඳවාගැනීමේ පරිපාටිවල නියමයන් හා විධිවිධාන සහ උක්ත කොමිෂන් සභාවේ ස්වාධින තීරණ පදනම්ව කොමිෂන් සභාවේ කාර්යයන් ඉටුවේ. මෙම කටයුතුවලදී ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ උපදේශකත්වයද ලැබේ.
01. නීතිඥ විජිත මල්ලැහැව මහතා – (සභාපති)
බී.ඒ(විශේෂ), එම්.ඒ / එල්.එල්.බී
02. නීතිඥ හේමතිලක අමරකෝන් මහතා – (සමාජික)
03. කේ.එම්.ප්‍රේමසිරි මහතා – (සාමාජික)
විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ
විදුහල්පති I ශ්‍රේණිය
04. නීතිඥ පද්මිණි මංගලිකා කොන්ඩප්පෙරුම මෙනවිය – (සාමාජික)
05. නීතිඥ එම්.එම්.විජිත පීරිස් මහතා – (සාමාජික)
එල්.එල්.බී( කොළඹ)
06.නීතිඥ ධනුෂ්ක වැලිගම මහතා – (සාමාජික)
එල්.එල්.බී(විශේෂ)
බාහිර කථිකාචාර්‍ය – ඌව වෙල්ලස්ස වි.වි.
07. ආරුමුගම් මුතුලිංගම් මහතා – (සාමාජික)
08. එච්.එම්.වීරකෝන් බණ්ඩා මහතා – (සාමාජික)
09.ආචාර්‍ය ජී.චන්ද්‍රසේන මහතා – (සාමාජික)
81 total views, 1 views today