• මෙම කොමිෂන් සභාව මඟින් 2020 මාර්තු මස 28 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබු පළාත් රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ I වන ශ්‍රේණීයට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය නැවත දැනුම් දෙන තුරු කල් දමනු ලැබේ.
  • දැනට අයදුම්පත් කැදවා ඇති අනෙකුත් කාර්යක්ෂමතා කඩඉම් විභාගවල අයදුම්පත් භාර ගන්නා අවසාන දිනයන් දීර්ඝ කරනු ලබන අතර වැඩිදුර තොරතුරු පසුව දැනුම් දෙනු ලැබේ.

 42 total views,  1 views today