2022

අංකය
දිනය
චක්‍රලේඛ අංකය
චක්‍රලේඛයේ නම
1 2022.02.28 01/2022 අන්තර් පළාත් ස්ථාන මාරු සම්බන්ධ පොදු ක්‍රමවේදය
2 2022.11.18 03/2022 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 අනුව ශ්‍රේණි උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීම
 

                                                          2018

අංකය
දිනය
චක්‍රලේඛ අංකය
චක්‍රලේඛයේ නම
1 2018.01.10 01/2018 ශ්‍රී ලංකා හෙද සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත්වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම හා සහන කාලය ලබාදීම
2 2018.03.20 02/2018 කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් දිනයන් පෙරදාතම් කිරීම සම්බන්ධව
3 2018.03.15 03/2018 බලතල පැවරීම – ප්‍රාදේශීය ඉංජිනේරු
3 2018.05.25 03/2018 2013.06.01 දින සිට ක්‍රියාත්මක ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ජනපද නිලධාරි තනතුරට බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියට අන්තර්ග්‍රහණය කිරීම
4 2018.06.04 05/2018 ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ද්‍රවිඩ මාධ්‍ය (මුස්ලිම් පාසල් හැර) බලතල පැවරීම
5 2018.06.26 06/2018 2014 සිට 2015 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ක්ෂේත්‍ර නිලධාරින් සඳහා යතුරු පැදි/ස්කූටර් ලබාදීම
6 2018.09.25 07/2018 ජාතික වැටුප් හා සේවක සංක්‍යා කොමිෂන් සභාව මඟින් නිර්දේශිත ආකෘතිය ප්‍රකාරව සේවා ව්‍යවස්ථා සහ බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටි සකස් කිරීම.
7 2018.10.29 08/2018 ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිපිලේඛණ හා ලිපිගොනු ඉදිරිපත් කිරීම

                                                     2016

අංකය
දිනය
චක්‍රලේඛ අංකය
චක්‍රලේඛයේ නම
1 2016.01.18 1/2016 කාර්යාල සේවක සේවයේ සේවකයින් කාර්යාල සේවක සේවයේ ප්‍රතිෂ්ඨාපිත නව ව්‍යවස්ථාවට 2001.11.26 දින සිට අන්තර්ග්‍රහණය කිරීම
2 2016.01.18 2/2016 ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර සේවයේ II හා III වන ශ්‍රේණියේ නිලධාරින්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වූ දිනයන්
3 2016.03.14 3/2016 ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කිරීම
4 2016.06.30 4/2016 2008 සිට 2011 දක්වා විවිධ තනතුරු නාම යටතේ ඌව පළාත් රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරින්ගේ පත්වීම් ලිපි සංශෝධනය කිරීම
5 2016.07.27 5/2016 ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පවුල් සෞඛ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩඉම් තීරණය කිරීමේ දී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/2001 අදාළ කර ගැනීම.
6 2016.07.12 6/2016 කාර්යාල සේවක සේවයේ සේවකයින් 2001.11.26 දින සිට ක්‍රියාත්මක කාර්යාල සේවක සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කිරීම සහ අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධව
7 2016.10.19 7/2016 බලතල පැවරීම – ඌව පළාත් සභා රාජ්‍ය සේවය
8 2016.11.24 8/2016 ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිපිලේඛණ ඉදිරිපත් කිරීම
9 2016.12.14 09/2016 තනතුරේ ස්ථිර කිරීමේ දී පළමු  කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත්වීමේ අවශ්‍යතාවය සළකා බැලීම
10 2016.12.14 10/2016 කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් සහන ලබාදීම

 

 143 total views,  1 views today