ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නියුතු උපාධිය බඳවාගැනීමට අදාළ සුදුසුකමක් නොවන ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරුවල සේවය කරන උපාධිධාරීන් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(අ) ශ්‍රේණියට බඳවා ගැනීම -2019
මෙම දැන්වීම තොරතුරු සංගණනයක් සඳහා පමණි. මේ සඳහා මුදල් ගෙවීම හෝ උපාධි සහතික සනාථ කර එවීමට අවශ්‍ය නොවේ.
45 total views, 1 views today