ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පවතින පහත සඳහන් තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඌව පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරු දරණ සුදුසුකම් සහිත අයදුම්කරුවන්ගෙන් 2021.06.18 දින දක්වා අයදුම්පත් කැඳවා ඇත.
1. කාර්මික නිලධාරී (සිවිල්/විදුලි)
-
-
-
- පුහුණු කිරීමේ ශ්‍රේණිය (දෙවසරක පුහුණු කාලය)
- පුහුණු කිරීමේ ශ්‍රේණිය (එක් වසරක පුහුණු කාලය) · III ශ්‍රේණිය
-
-
2. සැලසුම් ශිල්පී – පුහුණු කිරීමේ ශ්‍රේණිය
3. වාට්ටු ලිපිකාරිණී – III ශ්‍රේණිය
4. සම්බාහනකරු – III ශ්‍රේණිය
තනතුරට අදාළ අභ්‍යන්තර නිවේදන හා අයදුම්පත්‍ර පහතින් භාගත කරන්න.
- කාර්මික නිලධාරී (සිවිල්/විදුලි)
- සැලසුම් ශිල්පී – පුහුණු කිරීමේ ශ්‍රේණිය
- වාට්ටු ලිපිකාරිණී – III ශ්‍රේණිය
- සම්බාහනකරු – III ශ්‍රේණිය
140 total views, 1 views today