2023 මාර්තු මස 18 හා 19 දිනයන් වල විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වීමට නියමිතව තිබූ උක්ත විභාගය 2023 අප්‍රේල් මස 01 හා 02 දිනයන්හි පැවැත්වීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

 32 total views,  3 views today