බදුල්ල මහාධිකරණ නඩු අංක 76/2019 (රිට්) පෙත්සම ප්‍රකාරව ගරු මහාධිකරණ විනිසුරුතුමා විසින්,ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය හා ද්‍රවිඩ මාධ්‍ය දුෂ්කර සහ අති දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි විෂයෙහි පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා  ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් බදවා ගැනීමේ තරග විභාගයේ සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට 2019.07.10 දින අතුරු නියෝගයක් ලබා දී ඇත. 

ඒ බැවින් 2019.07.11 , 12 හා 13 යන දිනයන් හි පැවැත්වීමට නියමිතව තිබු  සම්මුඛ පරීක්ෂණය නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමු.

වැඩිදුර තොරතුරු සඳහා – විභාග අංශය     ( 055 2232857 )

 43 total views,  1 views today