උක්ත බඳවා ගැනීමේ විභාගයේ විභාග ගාස්තු නැවත ලබා ගැනීම සඳහා පහත දැක්වෙන අයදුම්පත සම්පූර්ණ කර ලේකම්, ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 14/4, පීලිපොතගම පාර, පිං අරාව, බදුල්ල යන ලිපිනයට 2023.03.17 දිනට පෙර ලැබීමට සලස්වන ලෙස කාරුණිකව දන්වමි.
ආවරණ ලිපිය භාගත කරන්න නිවේදනය භාගත කරන්න අයදුම්පත භාගත කරන්න
1,322 total views, 4 views today