උණුසුම් පුවත්
- Recruitment of Graduates to Teaching Service- Phase II competitive examination is scheduled to be held on 30.03.2024.
- උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම- II අදියර තරඟ විභාගය 2024.03.30 දින පැවැත්වීමට නියමිතය.
- අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.
- කාර්යාල සේවක සේවයේ පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2024.03.16 දින පැවැත්වේ.
විභාග ප්‍රතිඵල
- ඌව පළාතේ පාසල් වල පවතින ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම සඳහා 2023.10.21 දින පැවති විවෘත තරඟ විභාගයේ සහ 2023.11.11 හා 12 දින පැවති ප්‍රායෝගික පරීක්ෂණයේ – අවසන් ප්‍රතිඵල March 20, 2024
- කුසලතා පදනම මත ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිළධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ තරග විභාගය – 2023 March 13, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල March 13, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ (තාක්ෂණ) තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල March 4, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන ආයතනයන්හි සෞඛ්‍ය පරිපාලක, වැඩ පරිපාලක, වෙළඳසැල් පරිපාලක හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන භාරකරු II ශ්‍රේණියේ තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල March 4, 2024
උසස් කිරීමේ අයදුම්පත් කැඳවීම
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම March 12, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරි (සිවිල්) I ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය – 2021(2023) July 12, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ ක්‍රීඩා පුහුණුකරු III ශ්‍රේණියේ තනතුර සඳහා උසස් කිරීම – 2023 June 19, 2023
- ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම June 16, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක විශේෂ ශ්‍රේණියට උසස් කිරීම June 13, 2023
කාර්යක්ෂමතා කඩඉම් විභාග නිවේදන
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) තනතුරේ දෙවසරක පුහුණු කිරීමේ ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන් කාර්මික නිලධාරී III ශ්‍රේණියට පත් කිරීමේ යෝග්‍යතා පරීක්ෂණය – 2024 March 19, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරි තනතුරේ III හා II ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2024 February 22, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II හා I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 (2024) February 9, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතනයන්හි ගිනි නිවීමේ සේවයේ නියාමන සේවා ගණයේ පළමු පෙළ ගිනිභට තනතුර සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 (2024) February 8, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් පළාත් පාලන ආයතනයන්හි පෙර පාසල් ගුරු/ පෙර පාසල් පාලිකා III, II සහ I ශ්‍රේණි වල තනතුරු සඳහා වන පළමු, දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 (2024) February 8, 2024
බඳවා ගැනීමේ නිවේදන
- ஊவா மாகாண சபை பாடசாலைகளில் நிலவும் சிங்கள மற்றும் தமிழ் மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்காக பட்டதாரிகள் இலங்கை ஆசிரியர் சேவையின் 3 ஆம் வகுப்பின் 1 (அ) தரத்திற்கு ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2024 March 11, 2024
- ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2024 March 11, 2024
- ඌව පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම – 2024 March 4, 2024
- ගුරු විභාගය (II අදියර) – ප්‍රාථමික, ගණිතය, විද්‍යාව හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයන් සඳහා අයදුම් කල අයදුම්කරුවන් ඉගැන්වීමට අපේක්ෂිත මාධ්‍යය පිළිබඳ තොරතුරු ලබා ගැනීම November 17, 2023
- ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම- I අදියර සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණය 2023.11.11/12 Recruitment for Teacher Vacancies- Phase I Interview and Practical Test 2023.11.11/12 November 6, 2023
වෙනත් නිවේදන
- ஊவா மாகாண சபை பாடசாலைகளில் நிலவும் சிங்கள, தமிழ் மற்றும் ஆங்கில மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்காக இலங்கை ஆசிரியர் சேவையின் 3 ஆம் வகுப்பின் 1 (அ) தரத்திற்கு ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை – 2023 (கட்டம் – II) – (தமிழ் மொழி மூல பரீட்சார்த்திகளுக்கான விஷேட அறிவித்தல்) March 25, 2024
- ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2023 (II අදියර) – ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ නිවේදනය March 19, 2024
- ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පැවැත්වූ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත හා ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල මත ගුරු සේවයේ පත්වීමක් ලැබීම සඳහා සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නාම ලේඛනය March 14, 2024
- ஊவா மாகாணத்தில் மாகாண சபை பாடசாலைகளில் நிலவும் சிங்கள, தமிழ் மற்றும் ஆங்கில மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்காக கல்வியியல் பட்டதாரிகள் இலங்கை ஆசிரியர் சேவையின் 2 ஆம் வகுப்பின் II ம் தரத்திற்கு ஆட்சேர்ப்பு செய்தல் – 2024 March 4, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II හා I ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 (2024) February 9, 2024
විභාග කාලසටහන
- කාර්යාල සේවක සේවයේ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය-2024.03.16 March 4, 2024
- උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය-II අදියර March 4, 2024
- කාර්යාල සේවක සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග- 2024.02.17 February 16, 2024
- උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2023.10.21 October 12, 2023
- සංවර්ධන නිලධාරි III ශ්‍රේණිය- පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023-09-16 July 26, 2023